අල්ලස් කොමිසමේ ලොක්කා අස්වීමේ ලිපිය භාරදෙයි
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදී තිබෙන බව වාර්තා වෙනවා.
නෙළුම් කුළුණෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
කොළඹ, නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම සිසුවිය ජාත්‍යන්තර පාසලක...
නිලන්ත ජයවර්ධන රු. මිලියන 75ක වන්දි මුදල ගෙවා අවසන් කරයි
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට...
බිත්තර මිල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්
පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම...
ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණයෙන් දුන්න නියෝගය
මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22...
උඩ පන්දුවක් රැකීමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස්...
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමතර ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු...
ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
ගජමිතුරන්ට හයිවේ එකේ යන්න විශේෂ අවසර පතක් – දිනකට අධිවේගයේ වාහන 150ක් 200ක් පිනට...
පසුගිය රජයන් සමයේ එම රජයන්වලින් විශේෂ වරප්‍රසාද ලැබූ ගජ මිතුරන් එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර...
දේශීය ආදායම් කොමසාරිස් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ආයතනයකින් කප්පම් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු දැලේ
මහනුවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පෙනී සිටිමින් කිරිබත්කුඹුර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයකට දුරකතනයෙන් කතා කොට මුදල් ඉල්ලූ බව කියන...