උසස් පෙළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලය දීර්ඝ කෙරේ
උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ...
කොඳුඇට පෙළේ දුර්ලභ සැත්කමක් බදුල්ල රෝහලේදී සාර්ථකව අවසන් කරයි
කොඳුඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද වාර්තා වී තිබෙනවා.
වැල්ලවායෙන් අතුරුදන් වූ සිසුවියන් දෙදෙනා මැදිරිගිරියෙන් සොයා ගැනේ
වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් නිෂ්පාදකයින් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා...
අද ජාතික ශෝක දිනයක්
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන...
සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වේ.
ඒ අනුව...
නුවරඑළියේ යකා නැටූ ජීවන් තොන්ඩමන්
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් නුවරඑළිය නගරයේ තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වෙනවා....
අඩු ආදායම්ලාභී පවුල් සඳහා හාල් කිලෝ 20 දීමේ කටයුතු කඩිනම් කෙරේ
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු...
බාල බෙහෙත්වල කැරපොතු කොටස් – වීදුරු කෑලිත් තිබිලා
මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද හමුවූ බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන...
මහව – අනුරාධපුර අතර දුම්රිය මාස 6කට නවතී
උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය...