රාජාව එළොව යැවූ පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම්
බකමූණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...
මාතර වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට
මාතර – කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින්...
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙන්.
දුම්රිය පාලක මැදිරිය සඳහන්...
මිටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
මිටියාගොඩ පොලිස් වසමේ තඹ හිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේසිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 03 වන දින මිටියාගොඩ පොලිස්...
ලංකාවේ පුද්ගලයින් 100කට ජංගම දුරකතන 142ක්
ලංකාව තුළ ස්ථාවර දුරකථන භාවිතාවන ප්‍රමාණය මෙන් දහ හතර ගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ 2023 ආර්තික විවරණ...
ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු මෝටර් රථවල මිල 50%කින් පහළට ?
මෝටර් රථ කර්මාන්ත ප්‍රභවයන් සහ වෙළඳපල දත්ත වලට අනුව, මෙම වසර අගදී වාහන ආනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමේ යෝජනාවක් රජය විසින් ක්‍රියාත්මක කිරීමත්...
ගාල්ල වරාය විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය
ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම...
Watch : දරුවා වෙනුවෙන් ඩුබායි රටටම ගිය ආදරණීය අම්මා
https://www.youtube.com/watch?v=rxJaV_vYmcE
රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 25) සිදුව තිබුණා.
ඒ,...
ආරවුලක් දුරදිග ගොස් මහ දවාලේ සැමියා බිරිඳට සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය බිරිදගේ ගෙල මාළු කපන මන්නයකින් කපා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ...