“මිහින්තලේ හාමුදුරුවොන්ට එපා නම් අපි වහාම හමුදාව මිහින්තලෙන් ඉවත් කරගන්නවා. අපි හමුදාවේ කොල්ලෝ මෙතනට දැම්මේ පස් අදින්න, අතුගාන්න නෙමෙයි. ඒවා කරලා මෙහෙම කුණු කතා අහන්න බෑ.”රාජ්‍ය...
ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද එසේත් නොමැති නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන්ද යන්න ප්‍රකාශ කිරීමට අවස්ථාව එළඹ ඇති...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. 2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා...
මිහින්තලේ හිමිට කෑමට වහ දෙන්නද ගියේ ? ආරක්ෂක අංශ වල කවුරුත් දන්නේ නැතුව මේ දෙන්නා සති තුනක් ඉඳලා . මිහින්තලේ හිමිගේ ආරක්ෂාව ගැන සජිත් ප්‍රශ්න කරයි.
දෝහා සංසදයේ සමුළුවට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද(09) කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි. දෝහා සංසදය යනු කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන...
මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර...