දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ
මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව...
සජිත් ජනාධිපති වුණොත් විතරයි වතුකරයේ ජනතාවට සෙතක් සැලසෙන්නේ – දිගම්බරම්
සජිත් ප්‍රේමදාස මහතා මේ මස (21) දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වන...
ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට අත ඉස්සූ සංවිධායක අත්අඩංගුවට
සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ බව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු...
පක්ෂයේ ප්රබලයෙකුගේ විරෝධය මැද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහය දීමට තීරණය කරයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.
ලාංකීය ජනතාව තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් – ජූලි චන්ග්
මෙරට ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අමරිකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie Chung පවසනවා.
මාලිමාවේ විධායක සභිකයෙක් හා ආසන සංවිධායකවරයෙක් රනිල්ගේ වේදිකාවට
ජාතික ජන බලවේගයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ...
මීලාදුන් – නබි දින වෙනුවෙන් ජනපතිගෙන් සුබ පැතුම්
ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමඟ සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ අදට (16) යෙදී තිබෙන උපත සිහි ගැන්වෙන...
තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල්
තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ...
උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව එළඹෙන අයවැයට
එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ගීතා වෙනුවට ආපු සීතා දිවුරුම් දෙයි
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල්...