ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතුයි – ජනපති
රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Watch : කිසිම උත්සවයක් නැතුව අගමැතිනිය හරිනි වැඩ අරඹයි
https://www.youtube.com/watch?v=sLxKAg1RzcE
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අයදුම්පත් කැඳවයි
එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට කැමති ඔබ සඳහා එක්සත් ජාතික පක්ෂය අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් දැක්වෙන දැන්වීම පහතින් දැක්වේ,
ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2024 අය වැය ඉදිරිපත් කළා
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්...
රට ගොඩනැඟීමට ආණ්ඩුව යන මඟ හැර වෙනත් මඟක් නැහැ – ජනපති
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය...
සිරමැදිරි තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල කටයුතු මඬින්න ජනපතිගෙන් උපදෙස්
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස්...
සම්පන්දගේ අඩුව පුරවන්න ආ කුගදාසන් දිවුරුම් දෙයි
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ...
කිලිනොච්චියේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...
ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි
ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.
අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපති, අගමැති, හිටපු විපක්ෂ නායක සහ හිටපු...
විපක්ෂ නායක සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්
කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක...