සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා – අධිකරණයට අපහාස කරයි?
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන...
ප්රශ්නය කවුරුන් විසින් ඇති කළත් වගකීම් භාරගත්ත අය වශයෙන් අපි විසඳුම් ලබාදෙනවා
කවුරුන් විසින් ප්රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන...
සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයෙන් නිවාස
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු...
යූඇන්පිය කළමනාකරණය කරන ආකාරයට විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය කරන්න බැහැ
වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා...
තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි
ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...
Watch : කවුරු හරි කිව්වා කියලා හදනවාද? රොෂාන් නිලධාරීන්ට දුවන්න දෙයි
https://www.youtube.com/watch?v=mIqT9fSaI8c
2017 වසරේදී දයාසිරි මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවේ ගත් ප්‍රතිපත්ති තීන්දුවක් මත ඉදිකරන ලද බිංගිරියේ ගෘහස්ථ ක්‍රීඩාංගණය මිලියන දෙසීයක්...
ජනතාව අපේක්ෂා කරන Systems Change එක ඇති කිරීමට නව නීති ගේනවා
ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින්...
Watch : ශ්‍රී පාදයට වඩා උතුම්ද මැදමුලන වලව්ව – සජිත් ප්‍රේමදාස
https://www.youtube.com/watch?v=cW1nB3cNqeg
රටේ සම්බුද්ධ සාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිත වූ ස්ථානයක් ලබා දී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට...
ශ්‍රී ලංකා – ඉතාලි අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් තීරණයක්
ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...
දුප්පත් රටක, දූපත් මානසිකත්වයකින් දියුණුව කරා යා නොහැකියි – සජිත්
දුප්පත් රටක, දූපත් මානසිකත්වයකින් දියුණුව කරා යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
නව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ...