කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ...
කිසිම මැතිවරණයකින් පරාජය නොවුණු මහින්ද යාපා සිත කලකිරී දේශපාලනයෙන් සමුගනී !
හිටපු කතානායක මහින්ද යාපා, එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබේ.
මහින්ද යාපා අබේවර්ධනගේ දේශපාලන දිවියට වසර...
v8 එක නිසා ඩයනා විඳපු දුක මෙන්න
තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තම රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා තමන්ට Landcruiser V8 වාහනයක් පිරිනැමූ බව හිටපු අමාත්‍ය...
බන්දුල දේශපාලන ගමන අවසන් කරයි ? – චිත්‍රපටයක් කරන්නත් ඉගෙන ගන්නත් අදහසක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ හිටපු ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල...
බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීලාගේ නම් වහාම හෙළි කරන්න – සුමන්තිරන්
පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල්...
ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
අලි සබ්රි යළිත් පුරුදු තැනට වැඩට යයි
හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යළි නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙන බව ඔහු සිට X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
ඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු...
ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද() දිවයිනට පැමිණෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ , ඔහු...
ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි
හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද (03) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.