ඇෆ්ගනිස්තානයට කඩුලු 8ක සුපිරි ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන- පාකිස්තාන තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම...
ඇෆ්ගනිස්තානයට ලකුණු 283ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක්...
මතීෂ පතිරණ යලි දිවයිනට
ආබාධය සුව නොවීම නිසා මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙන අතර ඒ අනුව ඔහු යළි දිවයිනට එවීමට කටයුතු කර ඇති බවයි වාර්තා...
කාසියේ වාසිය පාකිස්තානයට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.
ඉන්දියාවට ලකුණු 274ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු...
මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව...
කාසියේ වාසිය ඉන්දියාවට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කලා.
දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට
වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකාව 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ, එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ලකුණු...
ලෝක ශූරයින්ව වන්කඩේ පිටියේ දණ ගැස්ස වූ දකුණු අප්‍රිකානුවන්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය ලකුණු 229කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.
එම තරගයේ කාසියේ වාසිය...
තරග තුනක පරාජයකින් පසුව ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට...