උගන්ඩාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම...
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 තරග කාලසටහන එළිදකී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 වසර සඳහා වන තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ක්‍රිකට් නඩුව යළිත් කල් යයි
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි
https://www.youtube.com/watch?v=Ttt4qDUgpBY
හරින්ගෙනුත් අර්ජුනට ආරාධනා. ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරින් කියයි
ශකිබ් අල් හසාන් මහ මැතිවරණයට
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු එරට...
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
2023 වර්ෂයේ දී වැඩිම මිලකට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2024 අයි.පී.එල්. ක්‍රීඩක...
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
2023 අයි.පී.එල්. තරගාවලියේ ගුජරාට් ටයිටස් කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක 2024 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කර තිබෙනවා.
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
Watch : ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ මොහාන්ගෙන් පිටරට සිට ක්‍රීඩා ඇමතිට කෝල් එකක්
https://www.youtube.com/watch?v=8ncyeU7P3Kw
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වූ ලේකම් මොහාන් ද සිල්වා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාට...
ධනුෂ්කගේ නඩු ගාස්තු ගෙවන ලෙස අධිකරණයෙන් නියෝගයක්
ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස...