අදත් සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...
අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්
අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක පමණ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මහ වැසි සමග ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි (වීඩියෝ)
ඊයේ රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල නෙළුව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ නෙළුව...
ලොකු වැස්සක් ගැන දැනුම්දීමක්
අද දිනයේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා...
ඉදිරි දින කිහිපයේ දී කාලගුණයේ වෙනසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව...
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතෙත්...