පළාත් හතරකට අද ඉඳන් වැස්ස හොඳටම සැරවෙයි
අද (07) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය ඉදිරි පැය...
ලොකු වැස්සක් ගැන දැනුම්දීමක්
අද දිනයේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා...
අද සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර,...
බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් – ඉදිරි පැය 12 තීරණාත්මකයි
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන්...
වියළි කාලගුණයේ තාවකාලික වෙනසක්
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැස්ස වැඩිවෙයි – සුළං සැරවෙයි
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හෙට උණුසුම ගැන ජනතාවට අවවාදාත්මක නිවේදනයක්
හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) නිකුත් කර ඇත.
එම නිවේදනයේ...
අද දිනයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වේ.
නැගෙනහිර, උතුරු...
උණුසුම් කාලගුණ තත්ත්වය ගැන විශේෂ දැනුම්දීමක්
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්වය අද (20) දිනයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වයඹ, උතුරු-මැද,...