ඕස්ට්‍රේලියාවේ පොළොව සෙලවෙයි
අද (07) ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ මැග්නිටියුඩ් ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන්...
ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරයේ වහාම ක්‍රියාත්මක පරිදි ක්‍රිකට් තහනම් කරයි
ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ.
එම නගරයේ 30%ක් පමණ...
ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ස්කූප් වේදිකාව උඩදී අවසන් ගමන් යයි
ජනප්‍රිය අමෙරිකානු රැප් ගායක ෆැඩ්මන් ස්කූප් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53ක්.
අභියෝගයන්ට නොබියව අභියෝග කරමින් ජීවිතය ජයගත් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත ලොව පළමු නීතීඥවරිය
ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා (Ana Victoria Espino de Santiago) පසුගියදා ඉතිහාසයට එක්විය.
25...
ලොවක් හඳුනන හිටපු WWE ශූරයා ජීවිතක්ෂයට
හිටපු WWE ශූරයෙක් වන Sid Eudy ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පෙළුණ...
ඉන්දියාව ඖෂධ වර්ග 156ක් තහනම් කරයි
ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
මෙලෙස තහනමට ලක්වී ඇත්තේ උණට, සෙම්ප්‍රතිශ්‍යාවට...
නේපාලයේ බස් අනතුරින් 41 දෙනෙක් මියයයි
නේපාලයේ Tanahun දිස්ත්‍රික්කයේ බස් රථයක් ගඟට පෙරළීමෙන් සිදු වූ දරුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මගීන්...
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ YouTube වාර්තා උඩු යටිකුරු කරයි
ප්‍රබල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අඩුම කාලයකදී යූ ටියුබ් හි මිලියන 10 ග්‍රාහකයින් වෙත ළඟා වීමේ වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ මීයෝ අල්ලන්න මිලියන 1.2ක්
පාකිස්තාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ගහනය වැඩිවීම හේතුවෙන් එහි කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේත් ප්‍රදේශ දෙකක් සෙලවෙයි
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.