නීතිවිරෝධී ලෙස මියන්මාර් ජාතිකයින්ගෙන් මුදලට වකුගඩු ලබාගත් බවට ප්‍රධාන පෙළේ රෝහලකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන නවදිල්ලි ඇපලෝ රෝහලට එරෙහිවයි....
දකුණු කොරියානු නීතියට අනුව වයස අවුරුදු 18 ත් 28ත් අතර සියලුම හැකියාවන් ඇති පිරිමින් දෙවසරක හමුදා සේවයක් කළ යුතු අතර ඒ අනුව K-pop supergroup BTS 3...
ගුවන් යානා හා හිම මත ලිස්සා යාමේ වීඩියෝ පළ කරමින් යූ ටියුබ් හරහා ජනප්‍රිය වු අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ්ට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට...
පහළ යන ළදරු මරණ අනුපාතය ඉහළ නැංවීම සඳහා උතුරු කොරියානු කාන්තාවන්ගෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පසුගියදා...
ජර්මනියට මේ දිනවල අධික හිම පතනයක් සිදුවෙමින් තිබෙනවා. මේ හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය....
සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර...
ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා ලෙස සැලකෙන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා. වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන්...