අරගලයෙන් පසු බංග්ලාදේශ තරුණයින් තාප්පවල චිත්‍ර අඳී
බංග්ලාදේශයේ පැවති අරගලයෙන් පසු එරට තරුණ තරුණියන් රටේ ඇති තාප්ප සිතුව්ම කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුද්ගලයින් 62 දෙනෙකු සමඟ මගී ගුවන් යානයක් කඩා වැටේ
රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී පුද්ගලයින් 62 දෙනෙකු සමග මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
අද (10) බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්
දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා .
එහි ප්‍රබලත්වය රික්ටර්...
අරගලකරුවන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ බලය අල්ලයි
බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.
එරට ක්‍රිකට් පරිපාලනය ද...
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක...
බංග්ලාදේශ හිටපු අගමැතිනිය නිදහස් කිරීමට නියෝග
මේ වන තෙක් බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය සහ ප්‍රධාන විපක්ෂ නායිකාව වන ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති...
බංග්ලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි?
අද අගෝස්තු 05 වන දා පෙරවරු 11.30 ට පමණ බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ ෂෙයික් හසිනා පස්වරු 02.30 ට සිය නැගණිය ෂෙයික්...
විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු නායක මෂ්රෆි මොර්ටාසාගේ නිවසට ගිනි තබයි
බංගලාදේශය පුරා ඇති වී ඇති නොසන්සුන්තය මධ්‍යයේ විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු නායක මෂ්රෆි මොර්ටාසාගේ නිවසට ගිනි තබා තිබෙනවා.
ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දමයි
ඩකා හි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.