CCTV කැමරා පද්ධතිය මගින් මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනාගැනීමේ වැඩසටහන අද (22) ආරම්භ වෙයි.

එමගින් හඳුනා ගන්නා රථ වාහන වැරදි වලට අදාළ දඩ පත්‍රිකා , වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සළස්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here