පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බැව් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරනවා.
ඒ අනුව හෙට (25) දිනයේ හිටපු ජනපතිවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබාගන්න බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.