Connect with us

Featured

[Exlusive] ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය මෙන්න ‘ගම තාම පොහොට්ටුව එක්ක?’ නාගරිකව NPPයට වාසියි – මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ විග්‍රහය

ජාතික ජන බලවේගය එළඹෙන මැතිවරණයක දී ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ගැන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් අනාවරණයක් සිදු කළා.

එමෙන්ම, පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂවල ක්‍රියාකාරිත්වය පිළිබඳවත් ඔහු විග්‍රහයක යෙදුණා.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Featured

මාලිමාවට අවස්ථාවක් ලබා දිය යුත්තේ ඇයි? ආචාර්ය දයාන් ජයතිලක කරුණු 10කින් පැහැදිලි කරයි

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් DailyFT පුවත්පතේ පළ කර තිබූ එම ලිපියේ සිංහල අනුවාදය පහතින්

01) 2019-2020 කාලයේ 3%ක අඩු ඡන්ද පදනමක සහ ආසන 03ක සිට අතිශය වෙහෙස වී, නොපසුබටව දේශපාලන ක්ෂේත්‍රයේ වෙනත් ඕනෑමScreenshot 2024 03 30 at 9.56.26 AM removebg preview කෙනෙකුට වඩා මහන්සි වී ක්‍රියාත්මක වූ ඔවුහු ඊට අනුරූව වඩාත් වැඩි වේගයකින් වර්ධනය වූ අතර වෙනත් ඕනෑම තරගකරුවෙකුට වඩා වැඩියෙන් බලපෑම් සහගත වූහ.

ඒ නිසාම රටටත් එම දෙයම කිරීමේ අවස්ථාව ඔවුනට ලැබිය යුතු අතර රටට අවශ්‍ය වන්නේද වැටීමේ සිට පෙරළා සටන් වැදීමේලා ඔවුන් දැනටමත් ඔප්පු කොට ඇති හැකියාවය.

02) වෙනත් ඕනෑම දේශපාලන ව්‍යුහයකට වඩා ඔවුන් තමන් විසින්ම අති මහත් ධනාත්මක පරිවර්තනයක් සිදු කර ගෙන ඇත. එසේම ඔවුහු අරමුණු වෙනුවෙන් සැලකිය යුතු තරමේ වැඩි කේන්ද්‍රගත වීමක් ප්‍රදර්ශනය කරති. රට ඉල්ලා සිටින්නේද නිර්මාණාත්මක, ප්‍රතිඵලදායක පරිවර්තනයක් සිදු කිරීම සඳහා වූ හැකියාවය.

03) ඔවුහු ප්‍රබෝධමත් සාමූහික මනෝභාවයක් සහ මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරන්නා වූ අව්‍යාජ ගතිකත්වයක් ප්‍රදර්ශනය කරති. අත්‍යාවශ්‍ය වූ මෙම ලක්ෂණය සෙසු සියලු තරගකරුවන් තුළ අත්‍යන්තයෙන්ම නොමැත.

04) කිසිදු වෙනත් පක්ෂයක්/ ව්‍යාපාරයක් නොකළ පරිද්දෙන් ඔවුන් ඕනෑම සමාජයක අතිශය තීරණාත්මක ලෙස වැදගත් වන බවට ලොව පුරා පිළිගනු ලැබ ඇති සමාජ බලවේගය, එනම් උගත් කාන්තාවන්, විශේෂයෙන් උගත් තරුණ කාන්තාවන් දේශපාලනයට පෙළඹවීමටත් සංවිධාන ගත කිරීමටත් කටයුතු කර තිබේ.

05) සැලකිය යුතු තරමින් වාර්ගික, ආගමික, පංතිමය සහ කුලවාදී අගතීන්ගෙන් මිදුණු උගත් තරුණයින්ගේ සහ පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද පරම්පරාවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් වන ඔවුහු, එම පරම්පරාවන් මේ රට සමාජීය ලෙස නිදහස් කිරීමටත් නවීකරණය කිරීමටත් අවශ්‍ය වන අදහස්වලින් පෝෂණය කරති.

06) ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියකි.

07) ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට තිබේ. අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැත; නැතහොත් ඒවායින් උපුටා ගනිමින් සිටී.

දැනට පවතින තත්වය අනුව සජිත් සිටියා වුවද සජබ ආණ්ඩුවක් ජනතාවට යහපතක් කරනු ඇත්තේ නැත. ප්‍රකාශයන්හිදී සහ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අදාළ තීරණාත්මක බලය හිමි එරාන්, හර්ෂ මතවාදී මූලධාර්මිකයින් ද්විත්වය සජබයේ චෙනී – රම්ස්ෆෙල්ඩ් (ජෝර්ජ් බුෂ් ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශක දේශපාලකයින් දෙදෙනෙකි) වෙති.

08) දේශපාලන රඟමඩලේ සියලු බලවේගයන් අතරින් තම ප්‍රසිද්ධ ප්‍රකාශනයන්හිදී වඩාත්ම ප්‍රගතිශීලී සහ සබුද්ධික වනුයේ ජාතික ජන බලවේගයයි. ලොව පුරා – බ්‍රසීලයේ ලූලාගේ සිට නවසීලන්තයේ අර්ඩර්න් දක්වා දැකිය හැකි නූතනවාදී මධ්‍ය වාමාංශික ස්වරූපයක් ගන්නා පුළුල් ප්‍රතිපත්තිමය යෝජනාවලියක් බවට පරිවර්තනය කොට ඇත්තා වූ දැක්මක් සහ වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇත.

එහෙත් එය ශ්‍රී ලංකාවේ පාලක පංතිය විසින් කිසිදා අත්හදා බලා නොමැත. මෙම තෙවැනි සුසමාදර්ශයට – මධ්‍ය වාමාංශිකවාදයට – අවස්ථාවක් ලබා දිය යුතුව ඇත. රටටත් ජනතාවටත් එවැනි අත්හදා බැලීමක් අවශ්‍යය; ඔවුන්ට එවැන්නක් ලැබිය යුතුව ඇත.

09) නිදහසින් පසු දේශපාලනයේ සාම්ප්‍රදායික ධාරාවන් ද්විත්වය වන එජාප/සජබ සහ ශ්‍රීලනිප/පොජපෙ සතුව, ජනතාවට කීමට අනුනාදනීය කතාවක් සහ ඔවුන් ප්‍රබෝධමත් කරන අදහස් තවදුරටත් නැත. පශ්චාත් නිදහස් සංස්ථාපිතයන්, දේශපාලනික ප්‍රභූන් මොළය මියගියවුන් වැනිය.

ජවිපෙ-ජාජබ හැරෙන්නට, කවර ස්වරූපයක පරිණාමයන් සිදු කරගත්තද කවර එකතූන් නිර්මාණය කර ගත්තද අන් සියලු දෙනා, බොහෝ වාර ගණනක් රට පාලනය කර තිබේ. එහෙයින්ම ඔවුහු ශ්‍රී ලංකාවේ මහා ආර්ථික අවපාතයේ වගකීමට බැඳී සිටිති. එහෙත් ඔවුහු පැරණි සූත්‍ර නිර්ලජ්ජිතව නැවත නැවත පුනරුච්චාරණය කරති.

10) පුරවැසියන් ලෙස අපි දේශපාලන වේදිකාවන්හි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් එකම පවුල්වල මුහුණු දැකීමෙන්ද එකම පැරණි තේමාවන් සහ තාලයන් ඇසීමෙන්ද වෙහෙසට පත්ව සිටිමු. බලයේ සිටීමේදී අප හැමදාම දැක ඇති එකම පැරණි මුහුණුවලින් සහ සමාජ බලවේගයන්ගෙන් යුක්ත නොවීමේ ගුණය ජාතික ජන බලවේගය සතුය.

එබැවින් එකම තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ‘අනුප්‍රාප්තික කණ්ඩායමක්’ අතට රට මාරු කිරීමේ අවස්ථාව ජවිපෙ-ජාජබ විසින් අපට ලබා දෙයි. එම පිටුව පෙරළීම නව පරිච්ඡේදයක ඇරඹුමය.

Continue Reading

Featured

[Exlusive] ‘මේ මොහොතේ රටට අවශ්‍ය මහමැතිවරණයක්’ – මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ විග්‍රහය

මේ මොහොතේ රටට අවශ්‍ය මහමැතිවරණයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසනවා.

එමෙන්ම, විධායක ජනපති ධුරය ද ප්‍රතික්ෂේප වූ ධුරයක් බැව් ඒ මහතා සඳහන් කරනවා.

මාධ්‍යවේදී කුසල් පෙරේරා news center සමඟ සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න..

Continue Reading
Advertisement
Hot News55 mins ago

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

Hot News2 hours ago

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

Hot News2 hours ago

සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Hot News3 hours ago

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

Hot News4 hours ago

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

Hot News4 hours ago

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවෙයි

Hot News4 hours ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් ?

Hot News5 hours ago

ජනපති රනිල් චමරිට සුබ පැතුම් එක් කරයි

Hot News6 hours ago

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Hot News6 hours ago

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Hot News7 hours ago

අඟහරු ගවේෂණ මෙහෙයුමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනියි

Hot News8 hours ago

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

Hot News8 hours ago

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Hot News8 hours ago

චමරිට 200 ගහන්න ඉඩ ලැබුණේ නැද්ද?

Hot News8 hours ago

සජබ ලොකු අත්තක් එජාපයට

Hot News8 hours ago

පරිසරය විනාශ කරනවා දැක්කොත් ඉක්මනින්ම දැනුම් දෙන්න

Hot News10 hours ago

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් බේරා ගැනේ

Hot News10 hours ago

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Hot News11 hours ago

මෛත්‍රීට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Hot News11 hours ago

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

Hot News12 hours ago

මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

Hot News12 hours ago

ශ්‍රී ලංකා තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Hot News12 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News12 hours ago

නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

Hot News13 hours ago

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද

Hot News13 hours ago

කළුතර නිවසක මියගිය කාන්තා මළසිරුරු දෙකක්

Hot News14 hours ago

කාන්තා එක්දින තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

Hot News1 day ago

මන්නාරම වරායේ සීමා සංශෝධනයට පියවර

Uncategorized1 day ago

දැන් කිසිදු රටක වමේ දේශපාලනයක් නෑ – නිමල්

Hot News1 day ago

Watch : තමන්ම වෙන් කරපු පෙට්ටියේ සියල්ලන්ගෙන් සමුගෙන අවසන් ගමන් යෑමට සැරසෙන පාලිත

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News12 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News1 day ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News1 day ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News2 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News2 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News3 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News3 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News5 days ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News5 days ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News6 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News1 week ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News1 week ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News4 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News1 month ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News1 month ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics1 month ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News1 month ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports1 month ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Advertisement

Categories

Trending