Hot News

Fox hill අනතුරින් දිවි අහිමිවූවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දිවි අහිමි වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල් 250,000ක්.

පසුගිය මස 21 වැනි දා පැවැති 2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පෙරලී සිදු වූ අනතුරෙන් දැරියක ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version