මෙරට සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (10) සිදුව තිබෙනවා. එහිදී ජනාධිපතිවයා සහ සභාපති ජෙෆ් ඇලර්ඩිස් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි කියන්නේ.

මෙම හමුවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාත් එක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here