Politics

IMF සාකච්ඡාවට අපිට එන්න කිව්වේ නැහැ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජතයින් සමග හෙට (11) පැවැත්වීමට නියමිත සාකච්ඡාවට තමන්ට මේ වනවිට ආරාධනාවක් ලැබී නොමැති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ආරාධනාවක් ලැබුණහොත් පමණක් සාකච්ඡාවට සහභාගීවන බවයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version