ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම නිවේදනය කළේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368), පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420),ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333),සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377),භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here