ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ.

පක්ෂ නායකත්වය සඳහා අද පැවති රහස් ඡන්දයකින් ඡන්ද විමසීමේදී ඔහු වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවය.

නායකත්වය සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව නායකයා තෝරා පත් කර ගැනීම සිදුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here