ජූලි 01 වනදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය සම්බන්ධ‍යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) සවස 3සිට ඇරඹෙන බවයි.

LPL තරගාවලියේ තරග 5ක් නුවර පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here