ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි මෙවර මිස් අර්ත් (MISS EARTH) නැතහොත් මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් විය.
එමෙන්ම ඇය මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවට පත් වූ අතර මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීම ද විශේෂත්වයකි.