කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. පලනි දිගම්බරම් මහතා...
ලබන ජනවාරි මාසයේදී යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම යෝජිත විදුලිබල පනත් කෙටුම්පත...
ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන...
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ ඊයේ 08 වනදා රාත්‍රියේ නිවසක ගල් බැම්මක් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අකුරණ නගරය ජලයෙන්...
(තම්සීර හමීඩ් -නොච්චියාගම) අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුමේදී උප පොලිස් පරීක්ෂකවරයෙක් පසුගිය 6වෙනිදා සිය රාජකරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන් සියදිවි හානිකරගෙන තිබුණා.එලෙස මියෙගියේ අනුරාධපුර නොච්චියාගම රඹෑව ප්‍රදේශයේ...
අද (09) සිට ක්‍රියත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සුරාබදු ආඥාපනත යටතේ ඇති බලතල අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ...
මිහින්තලේ නායක හිමියන් ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු එවලා. මිහින්තලේ හිමි සාක්ෂි එක්ක වෙච්ච සිද්ධිය හෙළිකරයි.සති තුනක් ඇවිල්ලා මෙහේ ඉදලා. එක සැකරුවෙක්...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව විවිධ තනතුරුවලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877 කට උසස්වීම් ලබාදී තිබෙනවා. සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 489...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) පස්වරු 5.00 සිට ඉරිදා උදෑසන 9.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...