නිදන් ලබාගැනීම සඳහා හක්මන නරවැල්පිට උතුර ප්‍රදේශයේ කැණීම් කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු සහ එ...
හබරාදුව, තල්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා රෝහල්ගත කර තිබෙන බව පොලීසිය පැවසුවේ.
දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක් බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම...
බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (08) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. අද සවස...
පසුගිය 5 වැනිදා ආරම්භ කළ මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා...
සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා “ලන්ච් ෂීට්” (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදී තිබෙනවා. ඒ අනුව පසුගියදා රැස්වූ...
මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බවත්, අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම...