Trending Now
POLITICAL NEWS
WORLD NEWS
2024 parliment Elections
දිගාමඩුල්ල මනාප ප්‍රතිඵලය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිවිය.
ඊට අමතරව සමස්ත ලංකා මුස්ලිම්...
කොළඹ මනාප ප්‍රතිඵලය
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.
ඊට අමතරව සමගි ජන බලවේගයට...
Most Trending News
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා.
මෙම...
සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්
පවතින අධික උෂ්ණත්වයත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය...
Watch : අලුතින්ම ආනයනය කරන්න යන වාහනවල හිතාගන්න බැරි මිල ගණන් මෙන්න
https://www.youtube.com/watch?v=ZXe6oM3AzPI
TOYOTA LANKA සමාගම විසින් 2025 වර්ෂයට අදාළව නවතම මෝටර් රථ පෙළ එළිදක්වා තිබෙනවා.
ඒ අනුව, එම මෝටර් රථවල මිල ගණන් TOYOTA LANKA සමාගම විසින් ඔවුන්ගේ...
Watch : ගමක් කම්පා කරවමින් විහාර භූමිය තුළ සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය
https://www.youtube.com/watch?v=to67tLi27DQ
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කල සැකකරුවන් සොයා එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මීට දින කීපයකට...
එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක් – නීතිපති අධිකරණයට දැනුම් දෙයි
‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇතැයි, නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේ ය.
පංච පුද්ගල විනිසුරු මඬුල්ලට ඒ බව දැනුම් දුන්නේ, නීතීපතිවරයා වෙනුවෙන් පෙනී...
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.
එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා...