භාෂාව තෝරන්න
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබේ.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 89.75කි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක්...
Aug 18, 2026
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචාරයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයෙකු ලෙස...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම මීට සුළු වේලාවකට සියලු...
ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර,...
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය. එහිදී සොනාල් දිනුෂ ලකුණු 100ක් රැස්කරගත්තේ පන්දුව 168කට...
Aug 17, 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන...
Aug 16, 2026