අද පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම්...
තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දින තුනකට පෙර අතුරුදන්ව සිටී 24 හැව්රිදි තරුණියගේ මළසිරුර ඇය දියේ ගිළී අතුරුදහන් බවට සැක කෙරුණු වැලිපැන්න ඇලේ මීගම තොටුපල ආසන්නයේ කිලෝමීටර් 5 ක් පමණ ඈතින්...
ඊයේ දිනය පුරා බණ්ඩාරගම ,පානදුර, කළුතර ප්‍රදේශවල තියුණු ආයුධ පෙන්වා මංකොල්ලකෑම් වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් දෙදෙනා මොරොන්තුඩුව ප්‍රදේශයේ දී මොරොන්තුඩුව ගෝනදූව...
උඩවළව රක්ෂිතයේ නිදහසේ සැරිසරන ගවයින් සොරකම් කර මස් පිණිස එම ගවයින් ලොරි රථ වලින් ප්‍රවාහනය කල ජාවාරමක් වැටලීමට තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබේ....
වැඩබලන පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම ගැන කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.
ලෝකයේ ඇති ජාත්‍යන්තර පාස ල් සඳහා පවත්වන ”Tha world Scholar’s Cup ”යන තරගමාලාව ඔස්සේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ යේල් විශ්ව විද්‍යාලයේ පසුගියදා පවත්වන ලදී. එහිදී මාලදිවයිනේ ජීවත්වන...
ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට ඉදිරියේදී සැලසුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
වයස අවුරුදු 35 ක් පමන වයස ඇති තරුනයෙකු කොටුව දුම්රියපොල වහල උඩට නැග ඊයේ මෙලෙස විරෝධතාවක නිරත වුනා. මේම විරෝධතාවට හේතුව ලෙස ඔහු පැවසුවේ බදුල්ලට ට්කට්...
වියට්නාම් ජාතික භික්ෂූනියක් වූ ආචාර්ය එලිසෙබෙත් භික්ෂූනිය සිය පැවිදි දිවියට පෙර අවස්ථා හතරක දී රූ රැජිනක් ලෙස ද එක් වතාවක් විශ්ව රෑ රැජින ලෙස කිරුලු පලදා...