අත්තනගල්ලු ඔය පිටාර ගැලීමෙන් කලෝටුවාව, තිහාරිය පහලගම, දූල් මල ප්‍රදේශ ජලයෙන් යටවිය.

මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.

තිහාරිය මංගල තිරිය මාර්ගය තිහාරිය ප්‍රදේශයෙන් යට වීම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා ඇතිවිය.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here