ආණ්ඩුව ආදායම් ඉපයීමට ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසනවා.
“ආණ්ඩුව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීම තමයි වරද මේ ආණ්ඩුව නෙමෙයි බංකොලොත් කළේ.
බංකොලොත් භාවයෙන් එළියට එන්න ඕන ඒක නිසා තමයි බද්ද වැඩි කරලා තියෙන්නේ. රජයේ නිලධාරීන් මීට වඩා ක්‍රියා කළ යුතුයි.මිලියන 700ක් නැති කලහම ඒක හොයන්න තියෙන්නේ කොහෙද.තාවකාලික තෘප්තියට මුළු රටම බංකොලොත් කරලා තියෙන්නේ.දේශපාලන පොරොන්දු හරියාකාරව බැලිය යුතුයි කොහොමද බලන්න ඕනෑ රටට ඔරොත්තු දෙන්න.දේශපාලන කාලෙට මේවා වෙන්දේසි බවට පත්වෙනවා හේවායින් තමා ඉදිරි ප්‍රති විපාක ලැබෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
(නිරෝෂන් -කොළඹ)