ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියා.
ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව බවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරිණි.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙවැනි දැවී යාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි.