Connect with us

Hot News

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මෙනෙවියට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක වැඩ බලන දිසාවිනිසුරු ලෙස මාරුකර ඇත.

පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල් යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ගැන මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක්වීමත් සමග මහේස්ත්‍රාත්වරයිගේ එම වැඩ පිළිවෙලට එරෙහිව පොලිස් නිලධාරීන් කල්ලි ගැසී සැලසුම් සහගත ලෙස අධිකරණයෙන් නොවැම්බර් 06 වන දින පිටව ගොස් ඇති බව නීතිඥ සංගමය කරුණු අනාවරණය කරයි.

එම සිද්ධියෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්තුමිය මිණ ගැසී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව පළ කර ඇති බවද නීතිඥ සංගමය සදහන් කරයි.

නුවරඑළිය නීතීඥ සංගමය නොවැම්බර් 06 වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හෙලා දකිමින් යෝජනා සම්මතයක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකර ඇත.

ඒ නුවරඑළිය නීතිඥ සංගමය වෙනුවෙන් එහි ලේකම් නීතිඥ ටී.ආදවන් මහතා සහ සභාපති නීතිඥ එන්.ටී.හේරත් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවය.

එසේ තිබියදී නුවරඑළිය මහේස්ත්‍රාක් තුමිය වන කිෂිකා කුමාරිසිරි මෙනෙවිය වෙත දඬුවම මාරුවක් ලබා දීම මඟින් අධිකරණය මහේස්ත්‍රාත්වරු හා මහාධිකරණ විනිසුරුවරු පොලිස් බලයට යටත්වන තත්ත්වයකට පත්වන ආකාරයේ තත්ත්වයක් අදාල දඬුවම් මාරුව මඟින් නිරූපණය වන බව නුවරඑළිය නීතීඥ සංගමයේ සියලුම නීතීඥවරුන් අදහස් කරන අතර, නුවර එළිය නීතිඥ සංගමයේ සියලුම නීතීඥවරුන් මෙම දඬුවම් මාරුව සම්බන්ධයෙන් අප්‍රසාදය හා කනස්සල්ල පළ කරයි.

(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

මල්වානේ නිවස ගැන ඇමති විජයදාසගෙන් තීරණයක්

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ  ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය  කිරීමට අද පස්වරුවේ ( 21) පැමිණී අවස්ථාවේදීය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ  ද සදහන් කළේය.

විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාල වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ ඩු පැවරූ අවස්ථාවේ දී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සදහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීම සදහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදු වු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15 ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යතුමා පැවසීය.

Continue Reading

Hot News

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

ඉතා කඩිනමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇති බව එරට විදේශ අමාත්‍යවරයා පවසනවා.

මෙරට නිල සංචාරයක නිරත වී සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ කොළඹදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

සුදුසු අවස්ථාවකදී එම සංචාරය සිදු කෙරෙනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Continue Reading

Hot News

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින් සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල ඇතුලත් කර තිබෙනවා.

සිසුන් දෙපිරිසක් අතර ඇති වු සුළු සිද්ධික් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව පැවසේ.

මෙසේ පුහුණුවට පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ  යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශණ සිදු කරයි.

Continue Reading
Advertisement
Sports20 mins ago

ශ්‍රී ලංකාවට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක්

Hot News48 mins ago

මල්වානේ නිවස ගැන ඇමති විජයදාසගෙන් තීරණයක්

Politics1 hour ago

මොන බලපෑම ආවත් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – ටිරාන් අලස්

Hot News1 hour ago

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

Hot News2 hours ago

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

Sports2 hours ago

අවසන් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Hot News3 hours ago

උද්ධමනය යළිත් ඉහළට

Hot News3 hours ago

ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

Politics3 hours ago

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

Hot News4 hours ago

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Hot News6 hours ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News6 hours ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News6 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics8 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News8 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World9 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News9 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News10 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics11 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News12 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports12 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather12 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News24 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics1 day ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics1 day ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics1 day ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics1 day ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics1 day ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News1 day ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News6 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News1 day ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Advertisement

Categories

Trending