Home Politics Watch : කවුරු හරි කිව්වා කියලා හදනවාද? රොෂාන් නිලධාරීන්ට දුවන්න දෙයි Politics Watch : කවුරු හරි කිව්වා කියලා හදනවාද? රොෂාන් නිලධාරීන්ට දුවන්න දෙයි By newscenter - October 26, 2023 810 0 Facebook Twitter Pinterest WhatsApp 2017 වසරේදී දයාසිරි මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවේ ගත් ප්‍රතිපත්ති තීන්දුවක් මත ඉදිකරන ලද බිංගිරියේ ගෘහස්ථ ක්‍රීඩාංගණය මිලියන දෙසීයක් වියදම් කළත් අද පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැමිණියා.මෙහිදී පෙනී ගිය කරුණක් නම් cecb ආයතනය අධීක්ෂණයෙන් ඉදිකරන ලද මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මුදල් 95% ක්ම ගෙවා නිම කර ඇති බවයි.අඩක් හෝ නොමැති වීම විශේෂයකි.තවද ප්‍රේක්ෂකාගාරයක් නිමකර භාරදුන්න ද එහි අදාළ ක්‍රීඩාංගනය වැඩ පටන් ගෙන නොතිබිණි.ක්‍රීඩා අමාත්‍යතුමා විසින් මෙහිදී වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතියානුකූල පියවර ගන්නා ලෙසට දැඩිව ප්‍රකාශ කරන ලදී. RELATED ARTICLESMORE FROM AUTHOR Politics තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල් Politics උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව එළඹෙන අයවැයට Politics ගීතා වෙනුවට ආපු සීතා දිවුරුම් දෙයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Follow us0FansLike0FollowersFollow0SubscribersSubscribe Latest news තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල් September 13, 2024 ළහිරු වීරසේකර රිය අනතුරකට ලක්වෙයි September 13, 2024 නීතිඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි September 13, 2024 ඡන්දයට සේවකයන්ට නිවාඩු නොදෙන ලොක්කන්ට වැඩ වරදින ලකුණු September 13, 2024