කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.
ෆෙබ්‍රියෝ ද සොයිසාට මානසික ආබාධයක් තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිසියිට නියෝග කළ ඔටාවා අධිකරණය සඳහන් කළේ, ඉදිරිපත්ව තිබෙන තොරතුරු සියල්ල විමර්ශනය කරන බවයි.