Hot News

Watch : ගංජා වලින් මෙහෙම දේවල් කරන්න පුලුවන්ද?

හම්බන්තොට ලුණුගම්වෙහෙර පොලිස් වසමේ රනවරනාව ප්‍රදේශයේ කුලී නිවසක ගංජා ප්‍රවර්ධන නිෂ්පාදන රැසක් ප්‍රදර්ශන කරමින් සිටි ගම්පහ ප්‍රදේශයේ යුවලක් ඊයේ 20 එම නිෂ්පාදන සමග අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර පොලිසිය කටයුතු කර තිබේ.

ඊයේ දිනයට යෙදි තිබු ලෝක කංසා දිනය සැමරීම සදහා නිවසේ ප්‍රදර්ශනය කිරීම සහා සමාජ මාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කිරීමට සූදානම්ව තිබු , ගංජා සිගරට් වර්ග , ගංජා ආලෙපන , ගුලි වර්ග , කෙදිවලින් නිෂ්පාදිත බෑග් වර්ග , පාවහන් , ⁣ගසේ කොටස් වලින් නිෂ්පාදනය කරනු ලැබු ගංජා මිශ්‍ර කෑම වර්ග මේ අතර තිබී ඇත .

ඔවුන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(විරාජ් ප්‍රනාන්දු බණ්ඩාරවෙල)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version