පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා මෙවර අයවැයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අය වැය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here