ජනපතිගේ අයවැය විවේචනය කරපු නාමල්ට විජේදාස දුවන්න දෙයි. එයා කියන්නේ, රනිල්ගේ අයවැය ගේන්නේ නැතුව බැසිල්ගේ, මහින්දගේ අයවැය ගේන්න කියලද? මම එදා මහින්දට කිව්වා ඔය කබ්රාල් එලවන්න කියලා. දැන් හරිනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here