Hot News

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී අද(17) උදෑසන 7.30 ට පමණ මාර්ගයෙන් ඉවත තිබූ ගසක් මාර්ගයේ සිටි අනුරාධපුර පොලීසියේ රථ වාහන අංශයේ නිළදාරියෙකුගේ ඇග මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරියා අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන යාමට අසල ප්‍රදේශවසීන් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version