මතුගම පැවැති විදුහල්පතිවරුන් ඇගයීමේ උත්සවයේදී ඕමත්ත ජනපද කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති කමල් සමරනායක මහතා අපූරු නර්තනයක් ඉදිරිපත් කළා.
මෙම අවස්ථාවට මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් 130ක විදුහල්වරුන් සහභාගි වූ අතර එම විදුහල්පතිවරුන් ඉදිරියේ මෙම නර්තන ඉදිරිපත් කිරීමට විශේෂත්වයකි.
එමෙන්ම මෙම නර්තනයේ වැදගත්කම මෙම නර්තනය සියලුම සංස්කෘතික අංග නියෝජනය කරමින් සියලුම නර්තන අංශ නියෝජනය කරමින් එම විදුහල්පතිවරයා රඟ දැක්වීමයි.
(සම්පත් කුලරත්න – කළුතර )
CONGRATULATIONS TO THE PRINCIPAL
WELL DONE. ALL WORK AND NO PLAY MAKES ANYBODY A DULL PERSON.