පොලොන්නරුව දිඹුලාගල දිවුලපතාන ගමට සිංහල ජනතාවට යෑම වලක්වමින් 29 වෙනිදා සවස යුද හමුදා විසින් මාර්ග බාධක යොද අවහිර කිරිමත් සමග උණුසුම්කාරි තත්ත්වය හට ගත්තා.

දිඹුලාගල දම්මින්න හය වන ගැමුණු හේවා බලකායෙ අණදෙන නිලධාරිතුමා ඇතුළු හමුදා නිලධාරී කණ්ඩායමක් විසින් ආයුධ සන්නද්ධව කිසිදු නියෝගයක් නොමැති ගමට යෑමට ඉඩ ලබා නොදිම පිළිබද තමා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරිමට ද අපේක්ෂා කරන බව එම ගමේ තරුණයෙකු වන චන්දන කුමාර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here