Connect with us

Hot News

Watch : දේශබන්දුගේ පත් කිරීමට පළමු විරෝධය කතෝලික සභාවෙන්

වැඩබලන පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම ගැන කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව ඉරාන විදේශ අමාත්‍යවරයා ‍හමුවේ අවධාරණය කළේය.

එමෙන්ම කිසිදු සාම ගිවිසුමක් ඒකපාර්ශ්වික නොවිය යුතු බවත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි වන පරිදි සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිට විය යුතු බවත් එය පිහිටුවීමේදී ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවිය යුතු බවත් සඳහන් කළේය.

ඉන්දියන් සාගරය තුළ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපයේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද පැවසීය.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් මහතා සඳහන් කළේ දෙරටේ සංස්කෘතික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් ඉරාන රජය කැපවී සිටින බවයි.

ඉරාන- ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව සඳහා නව මංපෙත් විවර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Hot News

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

මුරුතලාව කුරුගම ප්‍රදේශයේ දී ක්‍රිකට් පිත්තකින් පහර දී 55 හැවිරිදි වතු කම්කරුවෙකු ඝාතනය කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් පිය පුතු දෙපළක්  පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (20) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ති‌බේ.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක් වූ පුද්ගලයා ගේ දියණිය ගේ විවාහක සැමියා බවත් මේ වනවිට ඔවුන් දික්කසාද වීම සඳහා නඩු මගට යොමුව සිටින බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකකරුවන් ඝාතනයට ලක් වූ පුද්ගලයා ගේ නිවස ඉදිරිපිටට 19 දා රාත්‍රියේ පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී 26 හැවිරිදි සැකකරු ක්‍රිකට් පිත්තක් ගෙන නිවස තුළට ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙන බවට සාක්කි මගින් තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් කලහාකාරි ලෙස හැසිරෙමින් පියා ට පහර දෙත් දී මියගිය පුද්ගලයා ගේ දියණිය පොලිස් හදිසි ඇැමැතුම් අංශයට සිද්ධිය දැනුම් දී ති‌බේ.

ඒ් අනුව ජංගම මුර සංචාරයේ නිරතව සිටි පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් ඇත.

ඒ් වනවිටත් තුවාල හේතුවෙන් සුවසැරිය ගිලන් රථයකින් 26  හැවිරිදි පුද්ගලයා රෝහල් ගතව ඇත්තේ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යය බව පවසමිනි.

ඔහුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ 16 හැවිරිදි පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඒ් වනවිට ඝාතනයක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී නොතිබීම හේතුවෙනි. පසුදින පෙරවරුවේ වත්තේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ මාරිමුත්තු ධර්මලිංගම් මියගොස් සිටිය දී සොයා ගෙන තිබේ.

ඒ් අනුව පරීක්ෂණ වෙනත් අතකට යොමුව තිබෙන අතර අත්අඩංගුවේ පසුවූ 16 හැවිරදි තරුණයා පවසා ඇත්තේ තම සහෝදරියගේ සැමියා ක්‍රිකට් පිත්තෙන් කළ පහරදීම හේතුවෙන් පියා මිය යන්නට ඇති බවයි.

ඒ් අනුව 16 හැවිරිදි තරුණයා පොලිස් ඇප මත මුදා හරිමින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් පියපුතු දෙපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පේරාදෙණිය පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මොට අයුධයකින්  හිසට එල්ල වූ පහරක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය නිසා මොළයට ලේ ගැලීමෙන් මරණය සිදුව තිබෙන බවයි.

(කමල් සුරවීර – මහනුවර )                                  

Continue Reading

Hot News

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Continue Reading
Advertisement
Hot News11 mins ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News40 mins ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News58 mins ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics2 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News3 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World4 hours ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News4 hours ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News5 hours ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics6 hours ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News7 hours ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports7 hours ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather7 hours ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News18 hours ago

ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවිමේ තීරණයක් ?

Politics19 hours ago

Watch : නිසි වැඩ පිළිවෙලක් නැත්නම් රනිල් සමඟ එක්වෙන්නේ නෑ – රාජිත

Hot News20 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Politics20 hours ago

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න මම සූදානම් – පාඨලී

Politics20 hours ago

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා

Politics21 hours ago

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ

Politics21 hours ago

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Hot News22 hours ago

වික්ටෝරියා වේල්ල මතින් පොදු වාහන ධාවනය කිරීමේ යෝජනාව සම්මත වෙයි

Politics22 hours ago

ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Politics22 hours ago

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Hot News23 hours ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පැවිදි දිවියට

Hot News24 hours ago

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලට බඹර ප්‍රහාරයක් – සිසුන් 73ක් රෝහලේ

Politics1 day ago

සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට සුදානම් – සුසිල්

Politics1 day ago

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරයි – කතානායක

Hot News1 day ago

තලල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක්

Hot News1 day ago

ඔන්ලයින් පනත ගැන ජුලි චන්ග් කනස්සල්ලෙන්

Hot News1 day ago

පස්දෙනෙක් රෝහලට යැවූ අනියම් පෙම

Hot News1 day ago

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම මාර්තු මාසයේ දී ආරම්භ කරනවා – සුසිල් ප්‍රේමජයන්ත

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World3 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News1 week ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News58 mins ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News20 hours ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports1 day ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News2 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News2 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics3 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News3 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics4 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News4 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News4 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News5 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News5 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News6 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News6 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics7 days ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News1 week ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News1 week ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Hot News2 weeks ago

Watch : විල්පත්තුවට ගිය භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන්ට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක්

Advertisement

Categories

Trending