ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටී වැල්ලම්පිටිය-වේරගොඩ විදුහලේ 01 ශ්‍රේණියේ සිසුවියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. එහිදී තවත් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here