බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 24 හැවිරිදි කාන්තාවක් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය වයස අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here