Hot News

Watch : බොරැල්ලේදී අන්තරේට ජල ප්‍රහාරයක් අන්තරේ කැඳවුම්කරුටත් වැඩ වරදියි

බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version