කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නානිර පළාත් දූෂණ මර්ධන අංශයෙහි උ.පො.ප බුද්ධික රාජපක්ෂ ඇතුල නිළධාරින් කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් ගෑම් 51 යි මිලි ග්‍රෑම් 190 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට සැකකාරියක අත්‌අඩංගුවට ගෙන ඇත.
මෙලස අතඩංගුවට ගෙන ඇත්තේ මහවත්ත පාර ග්‍රෑන්ඩ්පාස් හි පදිංචි වයස අවුරුදු 21 කාන්තාවකි.
සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැදවුම් කාලයක් යටතේ රදවා ප්‍රශ්ණ කිරමින් තිබේ. මෙම සැකකාරියට
‘මෙම මත්ද්‍රව්‍ය වත්තල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයෙකුගෙන් ලැබෙන බවට තොරතුරු
‘අනාවරණය වී තිබෙන අතර ඒ පිළිබදව වැඩිදුර විමර්ශන නව දුරටත් සිදු කරමින් පවතී
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි බස්නානිර පළාත් දූෂණ මර්ධන අංශයෙහි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා