සියලු දෙනා බලාපොරොත්තු වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අර්බුදකාරී තත්වය මඟ හරවා ගැනීමට බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත කියා සිටියා.
කැබිනට් මණ්ඩලය හෝ ඕනෑම තැනකදී ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට නම් දූෂණ අක්‍රමිකතා වැළැක්විය යුතු බවට ද මෙහිදී පෙන්වා දුන්නා.
(නිරෝෂන් – කොළඹ)