ඇතැම් අය පක්ෂයෙන් යන විට, පක්ෂයට පැමිණීමට ද විශාල පිරිසක් සිටින බවත්, සැලුන් දොර තවමත් විවෘතව පවතින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

“අල කීයද? ළුෑණු කීයද?” යැයි හිටපු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථාවක සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, තවමත් තමන් අසන්නේ “අල කීයද? ළුෑණු කියද?” යන්න බවත්, ඒවා ජනතාවට අඩුවෙන් ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here