තමන් දැන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා සඳහන් කරනවා.

එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද තමන්ව පැත්තකට කර දමා ඇති බවත් අද වන තෙක් කිසිදු වගකීමක් ලබාදී නැති බවත් ආසන සංවිධායක ධුරයක් හෝ මේ වනතෙක් නැති බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here