Connect with us

Hot News

Watch : මහින්ද ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරු නැවක හොරෙන්ම දාපු සුපිරි පාටිය ලීක් වෙයි

වරාය අධිකාරිය සතු කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09 වැනිදා) විනෝද සංචාරයක නිරතව ඇති වී තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබෙන බවත් සඳහන්.

සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බවත් වාර්තා වනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපතිගෙන් උපදෙස්

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට සතු වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍යඅමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පරිසර අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අප අමාත්‍යාංශයේ කටයුතු අනෙක් රාජ්‍ය ආයතනවල කටයුතු මෙන් එක් වරම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අමාත්‍යාංශයක් ලෙස අප පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. එසේම තවත් වැදගත් වැඩ කටයුත් රැසක් ඉදිරියේදී සිදු කිරීමටද නියමිතයි.

පසුගියදා පැවති පරිසර දිනයට සමගාමීව අප දිවයින පුරා පරිසර සතියක් ප්‍රකාශයට පත් කළා. එය සනිටුහන් කරමින් මුළු දිවයිනම ආවරණය වන ආකාරයට පැල 1000,000කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා.

මේ වන විට මෙරට පවතින 29%ක වන ගහණය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ සඳහා විශේෂයෙන් වනයේ තිබෙන හිස් භූමි ප්‍රදේශවල නව තාක්ෂණය යොදා ගෙන පැල සිටුවීමට කටයුතු කරනවා. එසේම ‘ගසට පැලයක්’ ව්‍යාපෘතිය යටතේ ඉවත් කරනු ලබන සෑම ගසක් වෙනුවෙන්ම බාධාවක් නොවන ස්ථානයන්හි පැලයක් සිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම පරිසරය ඇතුලු දේශගුණ විපර්යාස පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි අවධානයකින් කටයුතු කරනවා. එබැවින් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස එතුමා උපදෙස් දී තිබෙනවා.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. තවද මෙරට වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

Continue Reading

Hot News

නොමිලේ දුම්රි‍යෙන් යන්න අවස්ථාවක් හෙට සිට

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් සමයට දුම්රිය සේවා යෙදවීමට නොහැකි වී ඇති බැවින්, ඒ වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බවත්, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

Continue Reading

Hot News

දිවුලපිටිය පොලිසිය ඉදිරිපිට දී ලොරි රථයකින් කාන්තාවක් යට කර පලා යයි

දිවුලපිටිය මරදගහමුල මාර්ගයේ දිවුලපිටිය පොලිසිය ස්ථානයේ ඉදිරිපිටදී කාන්තාවක් පදික මාරුවෙද්දි දිවුලපිටියේ සිට මරදගහමල දක්වා ගමන් ගත් ලොරි රථයක් පදික මාරුවෙන් මාරුවෙන කාන්තාව යට කරගෙන ගොස් ඇත.

ඉන්පසු දිවුලපිටිය පොලිසි ස්ථානයේ නිලධාරීන් ලොරි රථය පිටුපස හමා ගොස් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් රියදුරු මත්පැන් පානය කර ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපුල් ආනන්ද අධිකාරි මහතා අප කළ විමසීමකදී පවසයි.

එම අනතුරෙන් කාන්තාවගේ ඉල ඇට පේළියක් කැඩී ඇති බවත් වාර්තාවේ.

රිය අනතුර ලක් ලක්වූ කාන්තාව ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනතුර කර පලා ගිය පුද්ගලයා මිනුවන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ බලන මහේස්ත්‍රාත් රුපියල් 25000ක සාම කම්පිත දියමනාවක් ලබාදීමට රිය අනතුරට ලක් කළ පුද්ගලයාට අධිකරණයෙන් නියෝග දී ඇති අතර එම පුද්ගලයා ඇප මත නිදහස් කොට ඇත.

මිනුවන්ගොඩ දමිත් තිසර

Continue Reading
Advertisement
Hot News4 hours ago

කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපතිගෙන් උපදෙස්

Politics4 hours ago

උරුමය වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්

Politics4 hours ago

ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමුවෙයි

Hot News5 hours ago

නොමිලේ දුම්රි‍යෙන් යන්න අවස්ථාවක් හෙට සිට

Hot News5 hours ago

දිවුලපිටිය පොලිසිය ඉදිරිපිට දී ලොරි රථයකින් කාන්තාවක් යට කර පලා යයි

Hot News6 hours ago

වාහන ආනයනයට අවසර ලැබෙන දිනය

Sports9 hours ago

අපිට සමාවෙන්න – මැතිව්ස් මුළු රටෙන්ම සමාව ඉල්ලයි

Hot News9 hours ago

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය 46 වැනි දිනටත්

Sports10 hours ago

කැන්ගරුවන්ට කඩුළු 5ක ජයක්

Hot News11 hours ago

හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

Hot News11 hours ago

දුම්රිය නියාමක අතරමගදී බිම වැටිලා – දන්නේ ගම්පහදී

Hot News11 hours ago

සංගීත ප්‍රසංගයකදී බිරිඳ සමඟ නර්තනයේ යෙදුණු තරුණයා ගෙල කපා මරා දමලා

World12 hours ago

රුසියන් – යුක්රේන සාම සමුළුව ඇරඹේ

Hot News12 hours ago

අධික උණුසුම නිසා හජ් වන්දනාකරුවන් 06 දෙනෙක් ජීවිතක්ෂයට

Hot News13 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

Hot News13 hours ago

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

World24 hours ago

පිළිකාව සමඟ සටන් කළ කේට් කුමරිය මාස 5කට පසු මහජන උත්සවයකට එක්වෙයි

Hot News24 hours ago

තවත් විදෙස් රැකියා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Politics24 hours ago

අපේ උතුරට එකක් – දකුණට තව එකක් නෑ

Politics1 day ago

උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ මහින්ද රාජපක්ෂ -නාමල්

Hot News1 day ago

විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය

World1 day ago

මොකක්ද මේ mpox ? දෙවන mpox මරණයත් වාර්තා වෙයි

Politics1 day ago

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට

Politics1 day ago

Watch : එක්සත් රාජධානියේ ලාංකිකයින් අමතන්න ආපු අනුරට උණුසුම් පිළිගැනීමක්

Politics1 day ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News1 day ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports1 day ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 day ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News1 day ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News1 day ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports1 day ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News1 day ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics1 day ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News2 days ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics2 days ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics2 days ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News5 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports6 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News1 week ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics1 week ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics1 week ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports1 week ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News2 weeks ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News2 weeks ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending