ඊයේ (8) දින බැංකුවට ගොස් තම බැංකු ගිණුමෙන් රුපියල් හතලිස් දහසක මුදලක් ලබා ගෙන නිවස කරා යමින් සිටි වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයකු පසුපස ලුහුබැඳ පැමිණි පුද්ගලයකු විසින් ගල්කිස්ස සමුද්‍රාසන්න මාවතේ දී බැංකුවෙන් ගත් මුදල් මංකොල්ල කා පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.
(නිරෝෂන් – කොළඹ)
This guy should be tied to a lamp post and beaten and kept for at least 12 hours.