Hot News

Watch : වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයෙක් පසුපස ගොස් හිත් පිත් නැත්තෙක් කරපු අපරාධය

ඊයේ (8) දින බැංකුවට ගොස් තම බැංකු ගිණුමෙන් රුපියල් හතලිස් දහසක මුදලක් ලබා ගෙන නිවස කරා යමින් සිටි වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයකු පසුපස ලුහුබැඳ පැමිණි පුද්ගලයකු විසින් ගල්කිස්ස සමුද්‍රාසන්න මාවතේ දී බැංකුවෙන් ගත් මුදල් මංකොල්ල කා පලා යන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

(නිරෝෂන් – කොළඹ)

1 Comment

  1. Ms. Deemi de Silva

    May 10, 2024 at 12:57 pm

    This guy should be tied to a lamp post and beaten and kept for at least 12 hours.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version